ජාතීන් අතර බැඳීමක් ඇති කළ යුතුයි, සහජීවනය නොමැති තැන සාහිත්‍යයේත් දියුණුවක් නැහැ – අගමැති

සාහිත්‍ය දියුණුවට සහජීවනය අත්‍යවශ්‍ය අතර සහජීවනය නොමැති තැන සාහිත්‍යයේත් කවියේත් දියුණුවක් නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. බත්තරමුල්ල, අපේගම පරිශ්‍රයේදී පසුගියදා පැවති සහජීවනය උදෙසා කවියෝ ප්‍රසංගයට එක්වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය. විසිඑක්වැනි ශත වර්ෂයට පැමිණි සිටින අප ජාතීන් අතර සම්බන්ධය ඇති කළ යුතු බව පෙන්වා දුන් අගමැතිවරයා අපේ සාහිත්‍යයේ නවීකරණයක් විය යුතු බව … Continue reading ජාතීන් අතර බැඳීමක් ඇති කළ යුතුයි, සහජීවනය නොමැති තැන සාහිත්‍යයේත් දියුණුවක් නැහැ – අගමැති